කුඹුක් පැළ දහසක් සිටුවීමට ගම්මැද්ද V-force බලකාය රත්නපුරට

කුඹුක් පැළ දහසක් සිටුවීමට ගම්මැද්ද V-force බලකාය රත්නපුරට

කුඹුක් පැළ දහසක් සිටුවීමට ගම්මැද්ද V-force බලකාය රත්නපුරට

කර්තෘ Chathuranga Rajapaksha

14 Dec, 2019 | 8:16 am

COLOMBO (News 1st): ගම්මැද්ද V-force සංවිධානය කරනු ලබන 07 වැනි ව්‍යාපෘතිය අද රත්නපුර ප්‍රදේශයේදී ක්‍රියාත්මක වේ.

ඒ, අනුව V-force කණ්ඩායමේ සමාජිකයින්, අද දිනයේදී කළු ගඟ දෙපස කුඹුක් පැල දහසක් සිටුවීමට නියමිත ය.

එම මෙහෙවර සිදු කරනු ලබන්නේ රත්නපුර, වරකාතොට පාලම අසල ප්‍රදේශයේය.

ඒ වගේම තරුණ තරුණියන් රැසක් අප සමග එක්ව සිටින අතර විශ්වවිද්‍යාල

V-force 7වන ව්‍යාපෘතිය සඳහා MAS ඉන්ටිමේට්ස් ආයතනය, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හරිත උදය සංවිධානය සහ ශ්‍රී ලංකා පොලීසිය අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]