කසළ තේ සමග 3 දෙනෙකු STF දැලේ

කසළ තේ සමග 3 දෙනෙකු STF දැලේ

කසළ තේ සමග 3 දෙනෙකු STF දැලේ

කර්තෘ Staff writer

13 Dec, 2019 | 4:37 pm

COLOMBO ( News 1st ) – කසළ තේ තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එහිදී කසළ තේ කිලෝග්‍රෑම් 5000ක් සොයාගත් බව ය.

ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කසළ තේ තොගය කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බව ද පොලීසිය සඳහන් කළේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කඩුගන්නාව පොලීසියට භාර දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]