12-12-2019 | 9:47 AM
COLOMBO (News 1st) - උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 60% කින් පමණය.
බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු පහතරට එළවළු මිල 100 කින් ඉහළ ගොස් තිබේ.
එලෙස මිල ඉහළ යාම...