'MCC අත්සන් කරන ආණ්ඩුවක මම නැහැ' - විමල්

'MCC අත්සන් කරන ආණ්ඩුවක මම නැහැ' - විමල් ප්‍රසිද්ධියේ ම කියයි

by Staff writer 11-12-2019 | 10:43 PM
COLOMBO (News 1st) : එම්.සී.සී. ගිවිසුම පිළිබඳව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා අමාත්‍ය විමල් වීරවංශ මහතා අද මොරටුවේ පැවති සාකච්ඡාවකදී අදහස් පළ කළේ ය. අභයතිස්ස හිමියන් එහිදී පැවසුවේ, අනතර්ජාලය ඔස්සේ එම්.සී.සී. ගිවිසුම යම් යම් ප්‍රතිශතවලින් හොඳ බවට යම් යම් ප්‍රකාශ පළවෙමින් පවතින බවයි එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ, එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් නොසිටිනු ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/985898388434232/