වාද්දුවේදී රෙජිනෝල්ඩ් මුහුණදුන් ඇබැද්දිය

වාද්දුවේදී රෙජිනෝල්ඩ් මුහුණදුන් ඇබැද්දිය

by Staff writer 11-12-2019 | 9:58 PM
COLOMBO (News 1st) : අද වාද්දුව ප්‍රදේශයේදී උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රේජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණ. ඒ මහමැතිවරණය එක්ව ජයගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණිනි. අද පස්වරුවේ වාද්දූව තල්පිටිය ප්‍රදේශයේදී මෙම රැස්වීම පැවැත්වුනේ ශ්‍රි ලංකා පොදුජන පෙරමු‍ණේ, පාක්ෂිකයින් ගේ සහභාගීත්වයෙනි. රෙජිනොල්ඩි කුරේ මහතා රැස්විමට සභාගි විමට පැමිනෙද්දී එහි උණුසුම් තත්ත්වයක් ඇති විය. කෙසේ වෙතත් බාධා කිරිම් මධ්‍යයේ රැස්විම ඇමතිමට රෙජිනොල්ඩි කුරේ මහතා පියවර ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/455950088661068/