අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ

අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ

by Staff writer 11-12-2019 | 7:39 AM

COLOMBO (News 1st) - අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඊයේ සිට බල පැවැත්වෙන පරිදි නිකුත්කර ඇති එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ විෂය පථයන් ප්‍රකාශයට පත් කර ඇත. අතිවිශේෂ ගැසට් පත්‍රය