
ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ
ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ.
එය ලබන වෙසක් පෙහොයෙන් අවසන්වීමට නියමිතයි.
සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ රැගත් රිය පෙරහැර අද අලුයම සිරිපා මළුවට ළඟා වූ බව අප වාර්තාකරුවන් පැවසීය.
ගමන් මාර්ග 4 කින් මෙවර සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට ළඟා විය.
බොහෝ සැඳැහැවතුන් සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවආභරණ රැගත් රිය පෙරහැර දැකබලා වන්දනා කිරීම සඳහා මාර්ග අසළ රැඳීසිටියහ.
ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පොලිතීන්වලින් බැහැරව මෙවර සිරිපාකරුණා කරන ලෙසයි.
- කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව 10 වන ස්ථානයේ ….
- පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..
- තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි
- ජීවන වියදම වැඩිවීමට එරෙහිව තණමල්විල නගරයේ විරෝධතාවක්..
- කොරෝනා එන්නතට අකමැති අයට නොගෙන සිටීමට හැක – ලලිත් වීරතුංග
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට සහභාගී වන්නැයි දැනුම් දීමක්..
- මාදම්පේ වැලි කැණීම්: භූ විද්‍යා අධ්‍යයන වාර්තාව ලබන බදාදා පරිසර ඇමතිට
- කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට
- කොළඹ – බදුල්ල දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ