English
தமிழ்
කර්තෘ Staff writer
11 Dec, 2019 | 7:55 am
එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පෞද්ගලික ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමෙන් රජයට අතිරේකව විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
මේ වනවිටත් අමාත්‍යාංශ කිහිපයක් හා ඒවායේ විවිධ අංශ මෙන්ම රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බව ලේකම්වරයා සඳහන් කළේ ය.
එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ද පියවර ගෙන ඇති බව ඔහු පැවසුවේ ය.
එහෙත් ඇතැම් ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගත් ගිවිසුම් අවසන් නොවීම හේතුවෙන් ඒවා තවදුරටත් රාජ්‍ය ආයතන පරිශ්‍ර ලෙස භාවිත කිරීමට සිදුව ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
19 Jan, 2021 | 04:54 PM
19 Jan, 2021 | 12:40 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS