11-12-2019 | 5:16 PM
COLOMBO (News 1st) : ඌව සහ නැගෙනහිර පළාත්වලට තවදුරටත් වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං...