මහ මැතිවරණයට රනිල්ගේ නායකත්වයෙන් තරග කරනවා

මහ මැතිවරණයට එන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් - අකිල විරාජ්

by Staff writer 10-12-2019 | 3:19 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.