English
தமிழ்
කර්තෘ Staff writer
10 Dec, 2019 | 6:04 pm
මදුක තක්සල ප්‍රනාන්දු මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, ලේක්හවුස් ආයතනයේ රැස පුවත්පත් දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් තමාට පහර දුන් බවයි.
මේ සම්බන්ධයෙන් මදුක තක්සල ප්‍රනාන්දු මහතා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද කර ඇත.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන බවයි.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
18 Jan, 2021 | 06:23 PM
18 Jan, 2021 | 04:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS