මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 7 ක ජල කප්පාදුවක්

මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 7 ක ජල කප්පාදුවක්

මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 7 ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

10 Dec, 2019 | 4:31 pm

COLOMBO (News 1st) – මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10 සිට පසුදින අලුයම 5 දක්වා පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල, ගංගොඩවිල සහ උඩහමුල්ල ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]