ජුඩ් ජයමහගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරයි

ජුඩ් ජයමහගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

by Staff writer 10-12-2019 | 11:01 AM

COLOMBO ( News 1st ) - මරණ දඬුවම නියමව සිට ජනපති සමාවෙන් නිදහස ලැබූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ විදෙස් ගමන් තහනම ලබන වසරේ ජුනි 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.