මාතලෙන් සොයාගත් 'මාවා' මත්ද්‍රව්‍ය

මාවා මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 09-12-2019 | 10:55 AM

COLOMBO ( News 1 st ) - මාතලේ නගරයේ වෙළෙඳසැළකදී මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් සොයා ගත් බවයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 2ට ආසන්න බව පොලීසිය සඳහන් කළේ ය.