ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කළොත් වැඩ වරදී

ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කළොත් වැඩ වරදී

by Staff writer 09-12-2019 | 9:30 AM

COLOMBO ( News 1st ) - එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය සොයා අද සිට විශේෂ වැටලීම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ, නිලධාරීන් 2500 කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.