කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

by Staff writer 09-12-2019 | 8:40 AM

COLOMBO ( News 1st ) - කිරිපිටි මිල පහත දමා තිබේ.

ඒ, අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් සෙනවීර මහතා පැවසුවේ, කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 15කින් ද පහත දමා ඇති බවයි.