ජල ගාස්තු වැඩි කිරීමට තීරණයක්

ජල ගාස්තු වැඩි කිරීමට තීරණයක්

කර්තෘ Staff writer

09 Dec, 2019 | 4:22 pm

COLOMBO (News 1st) – ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදු වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

පළමු ඒකක 15 ට වැඩි කිරීමක් සිදු නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ, මීගමුවේ පැවති වැඩමුළුවකදීය.

මේ අතර පසුගිය ආණ්ඩුවේ නතර කළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]