09-12-2019 | 2:54 PM
COLOMBO ( News 1st ) - මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන මාර්තු 20 දක්වා යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
ඒ, හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් කොට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ සිරකරුවන් පිරිසක් එල්ලා මැරීමට හ...