බැඳුම්කර වාර්තාවට මොකද වෙන්නේ ?

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අගමැතිට - සුනිල් හඳුන්නෙත්ති

by Staff writer 08-12-2019 | 7:10 AM

COLOMBO (News 1st) -  බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවරී ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ පස්වරුවේ සිරස FM ඔස්සේ විකාශය වූ රේඩියෝ සටන වැඩසටහනේදී ය.