කොග්ගල වෙරළ තීරයේ ධීවරයෙකුගේ මළසිරුරක්

කොග්ගල වෙරළ තීරයේ ධීවරයෙකුගේ මළසිරුරක්

by Staff writer 08-12-2019 | 4:16 PM

COLOMBO ( News 1st ) - කොග්ගල වෙරළ තීරයේ තිබී ධීවරයෙකුගේ මළසිරුරක් අද උදෑසන සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු කොග්ගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් බවයි. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරාපිටිය රෝහලේ දී සිදු කිරීමට නියමිත ය.