
මහවැලි ගගේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයකු මරුට, දෙදෙනෙකු අතුරුදන්
මහවැලි ගගේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයකු මරුට, දෙදෙනෙකු අතුරුදන්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ත්‍රීකුණාමලය, කින්නියාහි මහවැලි ගගේ සැඩ පහරට හසුව ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු අතුරුදන් ව තිබේ.
අද උදෑසන එම අනතුර සිදුවන විට ඔරුවේ යාත්‍රා කරමින් සිටි පුද්ගලයින් ගණන 5 කි.
ඉන් එක් අයෙකු ගොඩබිමට පිහිනා විත් දිවි බේරා ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
තව ත් අයෙකු බේරාගෙන ඇත්තේ වෙනත් බෝට්ටුවක ගමන්ගත් පිරිසකි.
අනෙක් පුද්ගලයින් දෙදෙනා ඔරුවත් සමග මුහුදට ගසාගෙන ගොස් තිබේ.
ඔවුන් සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි