බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අගමැතිට – සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අගමැතිට – සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අගමැතිට – සුනිල් හඳුන්නෙත්ති

කර්තෘ Staff writer

08 Dec, 2019 | 7:10 am

COLOMBO (News 1st) –  බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවරී ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ පස්වරුවේ සිරස FM ඔස්සේ විකාශය වූ රේඩියෝ සටන වැඩසටහනේදී ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]