ගංවතුර හා නාය යෑම් හේතුවෙන් නිවාස 1049 කට හානි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ගංවතුර හා නාය යෑම් හේතුවෙන් නිවාස 1049 කට හානි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ගංවතුර හා නාය යෑම් හේතුවෙන් නිවාස 1049 කට හානි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

කර්තෘ Staff writer

08 Dec, 2019 | 7:18 am

COLOMBO (News 1st) – ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මේ වනවිට නිවාස 1049 කට හානි සිදු ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ අතර පූර්ණ නිවාස හානි 27 ක් ද වාර්තා වන බවයි.

ඒ සඳහා අත්තිකාරම් ලබාදීමට රුපියල් මිලියන 4.2 ක් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]