කොග්ගල වෙරළ තීරයේ ධීවරයෙකුගේ මළසිරුරක්

කොග්ගල වෙරළ තීරයේ ධීවරයෙකුගේ මළසිරුරක්

කොග්ගල වෙරළ තීරයේ ධීවරයෙකුගේ මළසිරුරක්

කර්තෘ Staff writer

08 Dec, 2019 | 4:16 pm

COLOMBO ( News 1st ) – කොග්ගල වෙරළ තීරයේ තිබී ධීවරයෙකුගේ මළසිරුරක් අද උදෑසන සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු කොග්ගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරාපිටිය රෝහලේ දී සිදු කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]