කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ

කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ

කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ

කර්තෘ Staff writer

08 Dec, 2019 | 6:27 pm

COLOMBO ( News 1st ) – කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතා අද තෝරා පත් කර ගත්තේ ය.

ඒ, පස්වරුවේ රැස්වූ විහාරස්ථ දායක සභා රැස්වීමේදී ය.

දායක සභාව අවසන් වරට රැස්වූ අවස්ථාවේදී එහි සභාපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]