හිරුණි විජේරත්නට රන් පදක්කමක්

හිරුණි විජේරත්නට රන් පදක්කමක්

හිරුණි විජේරත්නට රන් පදක්කමක්

කර්තෘ Staff writer

07 Dec, 2019 | 12:36 pm

COLOMBO ( News 1st ) – හිරුණි විජේරත්න 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය.

ඒ, පැය 2යි මිනිත්තු 41යි තත්පර 24ක කාලයක් සටහන් කරමින් ය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]