පහරදීමකින් බද්දේගම තරුණයෙකු මරුට

පහරදීමකින් බද්දේගම තරුණයෙකු මරුට

පහරදීමකින් බද්දේගම තරුණයෙකු මරුට

කර්තෘ Staff writer

07 Dec, 2019 | 9:13 am

COLOMBO ( News 1st ) – බද්දේගම, කිරිබතාවිල ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්‍රී 11ට පමණ අදාළ තරුණයාට පහර දී ඇති බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අලුයම මියගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]