
ගල්කිස්සේ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මරුට
ගල්කිස්සේ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මරුට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් 55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා මියගොස් තිබේ.
ඔහු බොරුපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන්, ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඉදිරි විමර්ශන සිදුවන බව පොලීසිය පැවසී ය.
- කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව 10 වන ස්ථානයේ ….
- පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..
- තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි
- ජීවන වියදම වැඩිවීමට එරෙහිව තණමල්විල නගරයේ විරෝධතාවක්..
- කොරෝනා එන්නතට අකමැති අයට නොගෙන සිටීමට හැක – ලලිත් වීරතුංග
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට සහභාගී වන්නැයි දැනුම් දීමක්..
- මාදම්පේ වැලි කැණීම්: භූ විද්‍යා අධ්‍යයන වාර්තාව ලබන බදාදා පරිසර ඇමතිට
- කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට
- කොළඹ – බදුල්ල දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ