අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

07 Dec, 2019 | 4:01 pm

COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු , මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේදී කේරල ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීයි.

සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති කේරල ගංජා ප්‍රමාණය කිලෝ 1යි ග්‍රෑම් 35කි.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]