07-12-2019 | 4:37 PM
COLOMBO (News 1st): කල්පිටිය, කප්පල්අඩි වෙරළ තීරයේදී නීතිවිරෝධි ලෙස බිඩී කොළ ප්රවාහනය කළ සැකකරුවන් නව දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබු බීඩි කොළ කිලෝ 818 ක් සිය භාරයට ගත් බවයි.
ඊයේ කළ මෙහෙයුමකදී සැකකරුවන්, බිඩී කොළ තොගය සහ ඔවුන් පැමිණි ලොරි රථ 02...