බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කෙරේ

බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කෙරේ

බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කෙරේ

කර්තෘ Staff writer

06 Dec, 2019 | 1:55 pm

COLOMBO (News 1st) : පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, එම තීරණය අනුව කේක් කිලෝග්‍රෑම් 1ක මිල ද , රුපියල් 50 කින් අඩු කරන බවයි.

රජය ලබා දුන් බදු සහන වාසිය ජනතාවට ලබා දීම මෙහි අරමුණ බව ඔහු පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]