06-12-2019 | 3:55 PM
COLOMBO ( News 1st ) - කොටිකාවත්ත ප්රදේශයේදී, ලබුගම සිට කොළඹට ජලය රැගෙන එන ප්රධාන නළයක පිපිරීමක් සිදුව තිබේ.
මේ හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප්රදේශයෙන් වසා දමා ඇතැයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ය.
ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය සඳහන් කළේ, නළය යථා තත්ත්වයට පත් කිරීමේ ...