හිටපු රාජ්‍ය ඇමති රංජන් සා/පෙළ ලියයි

හිටපු රාජ්‍ය ඇමති රංජන් සා/පෙළ ලියයි

by Staff writer 05-12-2019 | 7:49 PM
COLOMBO (News 1st) : හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද අධ්‍යන පොදු සහාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පුද්ගලික අපෙක්ෂකයකු ලෙස පෙනි සිටියේ ය. ඔහු විභාගයට පෙනී සිටියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේදීයි.