ගම්මිරිස් මිල ඉහළට

ගම්මිරිස් මිල ඉහළට

by Staff writer 05-12-2019 | 11:12 AM

COLOMBO (News 1st) - ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 - 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.