ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි

ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි

ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි

කර්තෘ Staff writer

05 Dec, 2019 | 11:05 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ය කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගෙන තිබේ.

ඒ, තත්පර 13 යි දශම 6 යි 8 ක දක්ෂතාවක් දක්වමිනි.

එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකාවටයි.

තත්පර 14යි දශම 1යි 8 කින් තරගය අවසන් කළ ඉරේෂානි රාජසිංහ එම ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]