ගම්මිරිස් මිල ඉහළට

ගම්මිරිස් මිල ඉහළට

ගම්මිරිස් මිල ඉහළට

කර්තෘ Staff writer

05 Dec, 2019 | 11:12 am

COLOMBO (News 1st) – ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]