05-12-2019 | 5:42 PM
COLOMBO (News 1st) : මිරිහාන රැඳවුම් කඳවුරේ කළ මෙහෙයුමකින් ජංගම දුරකථන 75 ක් ඇතුළු රැඳවියන් නීතිවිරෝධීව තබා ගෙන සිටි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, පොලීසිය ,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බල...