ධනුෂ් රංගනයෙන් දායක වන පටාස් චිත්‍රපටයේ ප්‍රථම ගීතය අන්තර්ජාලයට

ධනුෂ් රංගනයෙන් දායක වන පටාස් චිත්‍රපටයේ ප්‍රථම ගීතය අන්තර්ජාලයට

ධනුෂ් රංගනයෙන් දායක වන පටාස් චිත්‍රපටයේ ප්‍රථම ගීතය අන්තර්ජාලයට

කර්තෘ Staff writer

04 Dec, 2019 | 2:17 pm

 News 1st  – සුපිරි දකුණු ඉන්දීය නළු ධනුෂ් රංගනයෙන් දායක වන පටාස් චිත්‍රපටයේ ප්‍රථම ගීතය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ධනුෂ් විසින් ගායනා කළ මෙම ගීතය නම් කර ඇත්තේ චිල් බ්‍රෝ යනුවෙන් ය.

ආර්.එස්.දුරායි සෙන්තිල්කුමාර් අධ්‍යක්ෂණය කරන පටාස් චිත්‍රපටය ලබන වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතයි.

ධනුෂ් මෙම චිත්‍රපටයේදී ද්විත්ව චරිත නිරූපණය කරනු ඇතැයි වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]