උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

කර්තෘ Staff writer

04 Dec, 2019 | 5:57 pm

COLOMBO (News 1st) – නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහායි.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන් අතර නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධුරයට අනුරාධා යහම්පත් මහත්මිය පත් කෙරුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]