03-12-2019 | 5:15 PM
COLOMBO (News 1st) - එක්සත් අරාබි එමීර් රාජ්‍යට යැවීමට සූදානම් කර තිබු කසළ තේ කිලෝග්‍රෑම් 35,000 ක් අඩංගු බහාලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ තිබී එම කසළ තේ තොගය සොයා ගත් බවයි.
සොයා ගත් කසළ තේව...