02-12-2019 | 5:18 PM
COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය හෙට රාත්‍රියේ සිට තව ත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
ත...