01-12-2019 | 7:37 AM
COLOMBO (News 1st) - ලාංකේය තාරුණ්‍යයේ පෙරළිකාර ගුවන් විදුලිය Y FM අද 14 වැනි සංවත්සරය සමරයි.
මේ, Y FM 14 වසරක මතකාවර්ජනය...
මෙරට තාරුණ්‍යයේ හද ගැස්ම හඳුනා ගනිමින්, MBC මාධ්‍ය ජාලයේ යොවුන් ආමන්ත්‍රණය ලෙසින් Y FM නාලිකාව ලාංකේය ගුවන් අවකාශයට මුසු වුණේ 2005 වසරේදීයි.
ඒ, තාරුණ්‍ය වෙනුවෙන් තාරුණ්...