'සේනා' යළි ත් බඩ ඉරිඟු වගාවට

'සේනා' යළි ත් බඩ ඉරිඟු වගාවට

by Staff writer 30-11-2019 | 7:00 PM

COLOMBO (News 1st) - සේනා දළඹු උවදුර නැවතත් බඩ ඉරිඟු වගාවට ව්‍යාප්ත වී තිබේ.

වව්නියා දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවන්වලට සේනා දළඹුවන් බෝවීම නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත් ව සිටි. එම දිස්ත්‍රික්කයේ අක්කර 500 ක් පමණ බඩ ඉරිඟු වගාකර ඇති අතර ඉන් අක්කර 100 කට පමණ සේනා දළඹු උවදුර ව්‍යාප්ත වී ඇත.