30-11-2019 | 9:11 PM
COLOMBO (News 1st) - සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ දේශපාලන අයිතිය නැවත ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද දඹුල්ලේදී ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්,
සංවර්...