කොළඔ සරසවියේ සිංහල සතිය ලබන 2වනදා ඇරඹේ

කොළඔ සරසවියේ සිංහල සතිය ලබන 2වනදා ඇරඹේ

කොළඔ සරසවියේ සිංහල සතිය ලබන 2වනදා ඇරඹේ

කර්තෘ Staff writer

29 Nov, 2019 | 11:00 am

COLOMBO ( News 1st ) – කොළඔ විශ්වවිද්‍යාලයේ සිංහල සතිය ලබන 2 වනදා ආරම්භ වේ.

‘සිංහල අධ්‍යනය එදා අද සහ හෙට’ යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහන ලබන 6 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

විද්වත් දේශන, සිනමා දැක්ම, පර්යේෂණ සැසි ඇතුළු අංග රැසකින් සිංහල සතිය සමන්විත වේ.

විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යනය අංශය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]