29-11-2019 | 7:16 PM
COLOMBO (News 1st): ආර්ථික නිසි පරිදි මෙහෙයවීම සිදු නොකළ නිසා 2016දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජයට බලපෑමක් එල්ල කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ, අනුව එවකට සිටි මුදල් අමාත්‍යවරයා අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් ලබා ගැනීම සඳහා අවුරුදු 3ක ගිවිසුමක් අත්සන් කළ බව අමාත්‍යවරයා සඳ...