සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම තාවකාලිකව අත්හිටුවේ

JUST IN : ටැබ් පරිගණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවේ

by Staff writer 28-11-2019 | 4:55 PM
COLOMBO (News 1st) : පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම පරීක්ෂණයක් පවත්වන තෙක් තාවකාලිකව අත්හිටවු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය. https://www.youtube.com/watch?v=SRcqD5X2pSY