by Staff writer 28-11-2019 | 4:41 PM
COLOMBO (News 1st) : රට පුරා පොදුජන ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට මැදිහත් වන ගම්මැද්ද ක්‍රියාන්විතය යටතේ අද තවත් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාක්මක කෙරෙන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව අඩම්පනේ සුදර්ශන මහා විද්‍යාලයේ දරු දැරියන්ට පානීය ජල පහසුකම් ලබා දීම සඳහායි.
මෙම විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් සංඛ්‍යාව 240කි.
ගම්මැද්ද සවිය ශ්‍රම දායකත්වය මේ සඳහා යෙදවෙන අතර, විදුහල් බිමේ සිට මීටර 300ක් ඈතින් පිහිටි ප්‍රජා ජල ව්‍යාපෘතියකින් නළ යොදා ජලය සම්පාදනය කිරීමට අපේක්ෂිතයි.
විදුහලේ ස්ථාන තුනක ජල කරාම සවි කර දරුවන්ට ජල පහසුකම් ලබා දෙනු ඇති.
https://www.facebook.com/NewsfirstSL/videos/803230910130316/