28-11-2019 | 3:11 PM
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පැවත්වෙන පාසල් කේන්ද්‍ර කර ගනිමින් දුමායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, විභාගයට පෙර දිනකදී හෝ විභාගය පැවැත්වෙන කාල සීමාව...