අගමැති මුදල් අමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

අගමැති මුදල් අමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

අගමැති මුදල් අමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

කර්තෘ Staff writer

25 Nov, 2019 | 11:26 am

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අද පෙරවරුවේ, මුදල්, ආර්ථික, ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේ ය.

මීට අමතරව ආර්ථික, ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය ධුර හිමිවූයේ ද අග්‍රාමාත්‍යවරයාටයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර , මුදල් අමාත්‍යංයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාරගනී

අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාරගනී#lka #News1st #PM #MahindaRajapaksa

Posted by Newsfirst.lk on Sunday, November 24, 2019

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]